නියමයන් සහ කොන්දේසි
Kapuwo.lk මංගල සේවය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු...
ලියාපදිංචි වී ඇති අපේක්ෂකයින්ගේ විස්තර වල සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීම ඔබ සතු වගකීමකි.
සේවාව භාවිතා කිරීමට ඇති සුදුසුකම්
- ඔබගේ වයස අවුරුදු 18 කට වැඩිවිය යුතුය.
ගිණුමේ ආරක්ෂාව සහ වගකීම
තමන්ගේ ගිණුම ආරක්ෂාකාරීව පවත්වාගෙන යාම සාමාජිකයාගේ වගකීමකි.
දත්ත හා ඡායාරූප වල අයිතිය
දත්ත හා ඡායාරූප පිටපත් කිරීම සපුරා තහනම්ය.
තොරතුරු වල රහස්‍යභාවය
සාමාජිකයෙකුගේ තොරතුරු රහසිගතව තබා ගැනීමට අප බැඳී සිටිමු.
Safe-Connect සහ NIC Verification විශේෂ නියමයන්
- Safe-Connect ඇමතුම් පටිගත කිරීම තහනම්ය.
- ව්‍යාජ හැඳුනුම්පත් විස්තර ඇතුළත් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.
සාමාජිකත්වය අහෝසි කිරිම
කොන්දේසි කඩ කළහොත් ගිණුම අත්හිටවීමට අපට බලය ඇත.
ගිණුම සම්පුර්ණයෙන් ඉවත් කිරීම
දින 180 කට පසු සියලු දත්ත පද්ධතියෙන් ඉවත් කරනු ලැබේ.
මුදල් ආපසු දීමේ ප්‍රතිපත්තිය
ගෙවූ මුදල් කිසිදු හේතුවක් මත ආපසු ගෙවනු නොලැබේ.
බලපවත්වන නීතිය සහ ආරවුල් බේරුම් කිරීම
සියලු ආරවුල් බේරුම්කරණ පනත යටතේ කොළඹදී විභාගයට ගැනේ.