Kapuwo Logo

නිතර අසන පැන

ඔබට ඇති ඕනෑම ගැටලුවකට මෙහි පිළිතුරු සොයාගත හැක.

ලියාපදිංචිය සහ ගිණුම
ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද?

මුල් පිටුවේ ඇති 'ලියාපදිංචිය' බොත්තම ඔබා තත්පර 30ක් ඇතුළත ගිණුමක් සාදාගත හැක.

NIC Verification යනු කුමක්ද?

ව්‍යාජ ගිණුම් වළක්වා ගැනීමට අපි සෑම සාමාජිකයෙකුගේම ජාතික හැඳුනුම්පත පරීක්ෂා කර තහවුරු කරන්නෙමු.

ආරක්ෂාව සහ සන්නිවේදනය
Safe-Connect පහසුකම භාවිතා කරන්නේ කෙසේද?

ඔබගේ පෞද්ගලික දුරකථන අංකය ලබා නොදී අපගේ පද්ධතිය හරහාම නොමිලේ Voice සහ Video ඇමතුම් ලබාගත හැක.

ගෙවීම් සහ පැකේජ
ලියාපදිංචි වීම සඳහා මුදල් ගෙවිය යුතුද?

මූලික ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ වේ.